Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුත්තලමේදී අයිස් ලඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම නගරයේ දි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රැම් දෙසියක් සමඟයි.

ඔහු යතුරුපැදියකින් ඒවා ප‍්‍රවාහනය කරමින් තිබු බවයි විශේෂ කාර්ය බලකාය සදහන් කළේ. අනෙක් සැකකරු පුත්තලම අනුරාධපුර මර්ගයේදි අත්අඩංගුවට ගැනුණා.

ඔහු ළඟ තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලි ග‍්‍රැම් පනහක් , ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට යොදා ගන්නා උපකරණ ද සොයාගෙන ඇති බවයි පොලිසිය සද හන් කරන්නෙ.

The post පුත්තලමේදී අයිස් ලඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG