Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇහැලියගොඩ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇහැලියගොඩ තලාවිටිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන් 24 හා 27 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචි කරුවන්. ඔවුන්ගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී දේපල සොරකම් කිහිපයකට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

The post ඇහැලියගොඩ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG