Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩු වෙයි  

Add comments

ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩුවි ඇති බව අධ්‍යයනයකින් හෙළිවුණා.

2011 , 2012 සහ 2017 , 2018 යන කාල සීමා වලට අදාලවයි අධ්‍යයනය සිදුකර ඇත්තේ.

එම කාල සීමාවලදී සෑම වසරකම සේවා නියුක්තිය විසි හය ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවකින් අඩුවී වි ඇති බව අධ්‍යයන වාර්තාවේ සදහන්.

ඉන්දිය ඉතිහාසයේ මෙවැනි අඩුවීමක් පෙන්නුම් කළ පළමු අවස්ථාව මෙය බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරනවා.

The post ඉන්දියාවේ සේවා නියුක්තිය මිලියන නවයකින් අඩු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG