Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළි අවවාදාත්මක නිවේදනයක්  

Add comments

තද වැසි, සුළං සහ මුහුද රළු වීම පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කළා.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශවල තද වැසි ඇති විමේ හැකියාවක් පවතිනවා. සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මිටර 80 දක්වා ඉහළයා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

නාවික හා ධීවර ප‍්‍රජාව මේ පිළිබඳ අවදානයෙන් සිටිය යුතු බවත් දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා.

The post කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් යළි අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG