Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මාධ්‍ය හමුවක් දුමින්ද නාගමුවගේ ප්‍රධානත්වයෙන්  

Add comments

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මාධ්‍ය හමුවක් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක දුමින්ද නාගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු පිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වූවා. ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය ජන රැළියට සහභාගිවීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළකෙරුණා.

මේ අතර ජනාධිපති අපේක්ෂක එම් එල් ඒ එම් හිස්බුල්ලා මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම සිදුකෙරුණා. පදනම් ආයතනයේ පැවති මෙම අවස්ථාවට ජනතා නියෝජිතයන් පිරිසක් එක්ව සිටියා.

 

 

 

 

The post පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධාන කළ මාධ්‍ය හමුවක් දුමින්ද නාගමුවගේ ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG