Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිල්ලි අගනුවර වායු දූෂණය ගැන යළි අවධානය  

Add comments

ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව එරට පරිසර සංගම් පෙන්වාදෙනවා.

පසුගිය කාලසීමාවට සාපේක්ෂව වායු දූෂණ මට්ටම ක‍්‍රමයෙන් වැඩිවී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇතැම් මෝටර් රථ වලින් නිකුත් කරන දුම් හේතුවෙන් තත්වය පාලනය කිරීම ගැටලු සහගතවී ඇති බව පරිසර සංගම් පෙන්වාදෙනවා.

මෙය දිල්ලියේ ජීවත් වන ජනතාවට ඉතා අහිතකර තත්වයක් බවටයි හදුනාගෙන තිබෙන්නේ.

The post දිල්ලි අගනුවර වායු දූෂණය ගැන යළි අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG