Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා  

Add comments

කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා

බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නිවාස රැසක් ද නායගොස් තිබෙනවා. සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් හා විපතට පත්වූවන්ට සහන සැලසීම සදහා කැමරුන් රාජ්‍යය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අධික වර්ෂාවත් සමග නායයාම් ආරම්භ වුණා. රජයේ දැනුම්දීම් නොසලකා හරිමින් අනාරක්ෂීත ස්ථානවල මෙම නිවාස ඉදිකිරීමෙන් හානිය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

The post කැමරුන් රාජ්‍යයේ සිදුවූ නායයාමකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG