Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහනුවර ශික්ෂණ රෝහල අද සිට ජාතික රෝහලක්  

Add comments

මෙරට දෙවන ජාතික රෝහල අද (30) ජනතා අයිතියට පත්කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

මහනුවර ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ පෙරවරු නවයට. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් ද ඊට එක්වන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ. රෝහලේ සියලු පරිපාලන කටයුතු සිදුවන්නේ සෞඛ්‍ය අමාත්‍යංශය මගින්. ඉන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවල ජනතාවට ලබාදුන් සේවය වඩාත් පුළුල් කිරිමට හැකි වන බවයි අමාත්‍යංශය සඳහන් කළේ.

The post මහනුවර ශික්ෂණ රෝහල අද සිට ජාතික රෝහලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG