Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හම්බන්තොට සහ මාතර මුලටියන පාසල්වලට හෙටත් නිවාඩු  

Add comments

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට (31) දිනයේද වසා තබන බව දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයට නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග තිස්සමහාරාම ප්‍රදේශයේ සියලු වැව් පිරී ඉතිරීගොස් ඇති බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ හේතුවෙන් පහත් බිම්වල නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා. යෝධකණ්ඩිය ආශ්‍රිත ජනතාවට ආරක්ෂිත ස්ථානකරා යන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුණා.

 

The post හම්බන්තොට සහ මාතර මුලටියන පාසල්වලට හෙටත් නිවාඩු appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG