Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහට එරෙහි නඩුව කල් යයි  

Add comments

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ යන අයට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන වසරේ මාර්තු 12 වනදාට කල්තැබුවා.

කොළඹ මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. ඕස්ට්‍රේලියා ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි  නැමැති ආයතනයේ කොටස් ධම්මික පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 21 ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ. ගම්මන්පිල මහතාට එරෙහි මෙම නඩුව හා සමාන්තරව පවතින වෙනත් නඩුවක සාක්ෂි විමසීමකදී මතුව ඇති ගැටලුවක් නිසා අද දින සාක්ෂි විමසීමට විත්ති පාර්ශ්වය විරෝධය පළකළා. ඒ අනුවයි නඩු විභාගය කල් තැබුණේ.

 

 

 

 

 

 

 

The post ගම්මන්පිලට සහ සිඩ්නි ජයසිංහට එරෙහි නඩුව කල් යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG