Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඕස්ට්‍රේලියාවේ පරිසරවේදීන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් අතරතුර 40 දෙනෙකු අත්අඩංගුවට  

Add comments

ඕස්ට්‍රේලියාවේ පරිසරවේදීන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් අතරතුර පුද්ගලයන් හතළිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙල්බන් නුවර පැවැත් වූ ජාත්‍යන්තර සමුළුවකට විරෝධය දක්වමින් පතල් කර්මාන්තකරුවන් පිරිසක් මෙසේ විරෝධතාවක නිරත වුණා. එම සමුළුවට නියෝජිතයින් සහභාගීවීම වළක්වාලමින් විරෝධතාකරුවන් මාර්ගය අවහිර කළා. ඒත් සමගම මෙම ස්ථානයේ කලහකාරී ස්වභාවයක් ඇති වුණා. රටවල් 100 ක් නියෝජනය කරමින් හත්දහසක පමණ පතල් කර්මාන්තකරුවන් පිරිසක් විරෝධතාවට එක්ව සිටියා.

 

 

 

The post ඕස්ට්‍රේලියාවේ පරිසරවේදීන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් අතරතුර 40 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG