Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බදුල්ල පිහිල්ලකඩේ ව්‍යාපාරික ස්ථානයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි  

Add comments

බදුල්ල පිහිල්ලකඩේ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ගින්නක් හටගත්තා.

මංගල මුල් ඇදුම් ව්‍යාපාරික ස්ථානයකයි ඊයේ රාත්‍රී 11 ට පමණ ගින්න හටගෙන ඇත්තේ.

ගින්නෙන් ව්‍යාපාරික ස්ථානය සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ.

බදුල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය ගින්න නිවීමට කටයුතු කළා. බදුල්ල පොලීසිය මේ පිළිබද විමර්ශන කටයුතු සිදුකරනවා.

 

The post බදුල්ල පිහිල්ලකඩේ ව්‍යාපාරික ස්ථානයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG