Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්ෂ 319ක වැඩි රත‍්‍රං තොගයක් කටුනායකදී අත්අඩංගුවට  

Add comments

රුපියල් තුන් කෝටි දහනම ලක්ෂ හැත්තෑපන් දහස් එකසිය අසූවක් (3,19,75,180 ) ක්  වටිනා ස්වර්ණාභරන තොගයක් සමඟ 14 දෙනෙකු කටුනායක ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කිලෝ ග‍්‍රැම් 4.7 ක රත‍්‍රං ප‍්‍රමාණයක් ඒ අතර වන බවයි ගුවන් තොටුපල රේගුව පවසන්නේ.

සැකකරුවන් සිය ඇඳුම්වල සඟවාගෙන ම‍ෙම ස්වර්ණාභරන රැගෙන විත් ඇති බව හෙළිවුණා.

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ඔවුන් අවුරුදු 30ත් 50ත් අතර වයසේ පසුවන කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි රේගුව සදහන් කළේ.

The post ලක්ෂ 319ක වැඩි රත‍්‍රං තොගයක් කටුනායකදී අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG