Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට  

Add comments

පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් 74 දෙනෙකු මියගියා. කරච්චි සහ රාවල්පින්ඩි අතර මාර්ගයේ දි හටගත් ගින්නෙන් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මගියෙකු දුම්රිය මැදිරියක සිට උදෑසන ආහාරය සැකසීම සදහා ගෑස් සිලින්ඩරයක් භාවිත කිරිමේ දි එය පුපුරා ගොස් ඇති බව දිවිබේරාගත් පිරිස ප‍්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් සිද්ධිය පිළිබද කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙසයි පකිස්ථාන අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිලධාරින්ට නියෝග කළේ.

The post පකිස්ථානයේ දුම්රියක හටගත් ගින්නෙන් මියගිය ගණන 74 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG