Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිස්ති‍්‍රක් කිහිපයකට පස්වරුවේ වැසි  

Add comments

දිස්ති‍්‍රක් කිහිපයකට පස්වරුවේ මිලි මිටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඒ ගාල්ල , මාතර, රත්නපුර සහ මොණරාගල දිස්ති‍්‍රක් වලටයි.

මධ්‍යම , සබරගමුව සහ ඌව පළාත් වලටත් කලුතර , ගාල්ල , මාතර , අනුරාධපුරය සහ වව්නියාව යන දිස්ති‍්‍රක් සදහාත් පස්වරු 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

සති දෙකකට වැඩි කාලයක් පුත්තලම දිස්ති‍්‍රක්කයට බලපා තිබු ආපදා තත්ත්වය මේ වනවිට අඩුවෙමින් පවතිනවා. ආපදා තත්වයෙන් ප‍්‍රාදෙශ්‍රීය ලේකම් කොට්ඨාස 15ක පවුල් 7756කට බලපෑම් එල්ල වුණා. ඉන් පුද්ගලයින් තිස් එක් දහසකට ආසන්න පිරිසක් පීඩාවට පත්වූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යසථානය සදහන් කළේ.

The post දිස්ති‍්‍රක් කිහිපයකට පස්වරුවේ වැසි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG