Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශපාලනඥයින් සෑමවිටම රටගැන සිතා කටයුතු කළ යුතු බව රොහාන් කියයි  

Add comments

දේශපාලනඥයින්  සෑමවිටම රටගැන සිතා කටයුතු කළ යුතු බව ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලේවත්ත මහතා පවසනවා. මල්වතු අස්ගිරි නාහිමිවරුන් සදහා ජනාධිපතිවරණයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිගැන්වීමෙන් අනතුරුවයි ඒ මහතා මේ බව කියා සිටියේ.

ජනාධිපති අපේක්ෂක රොහාන් පල්ලෙවත්ත මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු අස්ගිරි නාහිමිවරුන් සදහා පිලිගැන්වීම මහනුවරදී සිදු කෙරුණා. ප්‍රථමයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදුටු ඒ මහතා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව  මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි ස්වාමීන්වහන්සේගෙන්ද ආශිර්වාද ලබා ගත්  රොහාන් පල්ලේවත්ත මහතා මාධ්‍ය වෙත මෙසේ අදහස් පල කළා.

 

The post දේශපාලනඥයින් සෑමවිටම රටගැන සිතා කටයුතු කළ යුතු බව රොහාන් කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG