Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජින්තුපිටිය, එජාප මැතිවරණ කාර්යාලය විවෘත කෙරේ  

Add comments

ජින්තුපිටිය, එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ මෙහෙයුම් කාර්යාල දිවයිනේ විවිධ ප්‍රදේශවලදී විවෘත කෙරෙනවා. මැද කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ, ජින්තුපිටිය එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලය විවෘත කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්.  රවී කරුණානායක, ඩී එම් ස්වාමිනාදන් යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජනතාව  අතරට ගොස්  ඔවුන්ගේ අදහස් විමසීමට ද කටයුතු කළා. ඒ ගෙන් ගෙට ගොසින්.

 

The post ජින්තුපිටිය, එජාප මැතිවරණ කාර්යාලය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG