Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ ගන්සු ප්‍රදේශයේ රිච්ටර් පරිමාන ඒකක 5.7ක භූ කම්පනයක්  

Add comments

චීනයේ ගන්සු ප්‍රදේශයේ රිච්ටර් පරිමාන ඒකක 5.7ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

භූකම්පනයෙන් ගොඩනැගිලි 130 කට පමණ හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැහැ. ආපදාවට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළා. අවදානම් සහිත ස්ථානවලින් ඉවත් වන ලෙසද එරට බලධාරීන් ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

 

 

 

The post චීනයේ ගන්සු ප්‍රදේශයේ රිච්ටර් පරිමාන ඒකක 5.7ක භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG