Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනියගේ වාර්ෂික මහජන රැස්වීම අවලංගු කරයි  

Add comments

පාර්ලිමේන්තුවේ පැවති විරෝධතා හේතුවෙන් හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනියගේ වාර්ෂික මහජන රැස්වීම අවලංගු කිරීමට සිදුව තිබෙනවා.

ප්‍රධාන විධායක නිලධාරිනි කැරී ලෑම්ප් හොංකොං පාර්ලිමේන්තුවට ඇතුළු වන විටම ඇයට විරුද්ධව සටන් පාඨ කියමින් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරුද්ධ පාක්ෂිකයින් සිය විරෝධතාව පළ කළා. පාර්ලිමේන්තු සාමාජිකයින් ප්‍රකාශ කරන්නේ හොංකොං ගැටලුවට සෘජු තීරණයක් නොගෙන වාර්ෂික රැස්වීම පැවැත්වීමට ඉඩ දිය නොහැකි බවයි.

 

 

 

 

 

The post හොංකොං ප්‍රධාන විධායක නිලධාරිනියගේ වාර්ෂික මහජන රැස්වීම අවලංගු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG