Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුරු හා විදුහල්පති සේවයේ අතුරු වැටුප් සඳහා නිර්දේශ ලබාගැනීමට කැබිනට් අනුමැතිය  

Add comments

ගුරු සේවය හා විදුහල්පති සේවයට අතුරු වැටුප් යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරිමට රජය තීරණය කළා.

ඒ සඳහා වැටුප් සහ සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ගුරු හා විදුහල්පති සේවා සංවෘත සේවා බවට පත්කර සුදුසු වැටුප් ව්‍යුහයක් සකස් කිරිමයි සැලැස්ම.

ඊට කාලයක් ගතවන බැවින් අතුරු යෝජනාවක් ලෙස මෙම වැටුප් ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරිමටයි කටයුතු යොදා තිබෙන්නේ.

The post ගුරු හා විදුහල්පති සේවයේ අතුරු වැටුප් සඳහා නිර්දේශ ලබාගැනීමට කැබිනට් අනුමැතිය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG