Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනතාවට ආදරය කරන නායකයෙක්  

Add comments

විනයගරුක කාර්යක්ෂම ජනතාවට ආදරය කරන ජන නායකයෙකු මෙවර ජනාධිපතිවරණය සදහා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. ඊයේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

The post ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ජනතාවට ආදරය කරන නායකයෙක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG