ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට හා මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ජර්මන් රජයේ විශේෂ සහාය ලැබී ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ පැවති ජර්මානු නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින්.
The post ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට ජර්මන් රජයේ සහාය appeared first on ITN News.
Post a Comment