Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සියල්ල අතහැර ගිය පිරිසක් ගැන අනුර කියපු කථාව  

Add comments

2015 දී රාපක්ෂලා පරාජය කිරීමට ජනතාව හැකිවූ බවත්, එහිදී ඔවුන් සියල්ල අතහැර ගිය බවත්, ජාතික ජන බල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළේ සිය ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින්. මෙම ජන හමුව නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඊට විශාල පිරිසක් එක්ව සිටියා.

 

The post සියල්ල අතහැර ගිය පිරිසක් ගැන අනුර කියපු කථාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG