Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාධ්‍ය නිදහස යළි අහිමි කරගැනීමට ජනතාව කටයුතු නොකරනු ඇති  

Add comments

2015 වසරේ හිමි කරගත් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය සහ මාධ්‍ය නිදහස යළි අහිමි කරගැනිමට ජනතාව කටයුතු නොකරනු ඇති බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

 

 

The post මාධ්‍ය නිදහස යළි අහිමි කරගැනීමට ජනතාව කටයුතු නොකරනු ඇති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG