Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැන්ගරුවන් විස්සක් අනතුරට ලක්කළ ඔස්ටෙ‍්‍රිලියා ජාතිකයෙකු අත්අඩංගුවට  

Add comments

කැන්ගරුවන් විස්සක් අනතුරට ලක්කළ ඔස්ටෙ‍්‍රිලියා ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 19 හැවිරිදි තරුණයෙක්.

සැකකරු සිය මෝටර් රථය කැන්ගරුවන් වෙත ධාවනය කර එම සත්වයන් ඝාතනය කර ඇති බවයි ඔස්ටෙ‍්‍රිලියා පොලිසිය ප‍්‍රකාශ කළේ. සත්ව හිංසන චෝදනා යටතේ ඔහුට වසර පහක සිර දඩුවමක් සහ ඩොලර් විසි දෙදහසක දඩයක් නියම කළ හැකි බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ.

ඒ නිව්සවුත්වේල්ස් නිීතිය යටතේ.

The post කැන්ගරුවන් විස්සක් අනතුරට ලක්කළ ඔස්ටෙ‍්‍රිලියා ජාතිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG