Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට ප‍්‍රහාරක ගුවන් යානා  

Add comments

ඇෆ්ගනිස්ථානයට ප‍්‍රහාරක ගුවන් යානා ලබාදීමට ඉන්දියාව තිරණය කළා.

පළමු අදියරේ දී එම් අයි 24 හෙළිකොප්ටර් යානා පිරිනමන බවයි ඔවුන් පවසන්නේ. එරට ආරක්ෂක අංශවල ප‍්‍රහාරක ශක්තිය වැඩිදියුණු කිරිමයි අරමුණ. විශේෂ සාකච්ඡාවක් පැවති බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ. ඉන්දියාව 2015දී සහ 2016දීද ඇෆ්ගනිස්ථානයට ප‍්‍රහාරක ගුවන් යානා ලබාදුන්නා. ඒවා වෙනුවට නව යානා ආදේශ කර තිබෙනවා.

තලෙයිබාන් සහ අල්කයිඩා ජාලය හේතුවෙන් එරටට දැඩි බලපෑම් එල්ල වුණා. ඒවා සමථයකට පත්කිරිම සඳහා සහාය ලබාදෙන බවයි ඉන්දියාව පවසන්නේ.

The post ඉන්දියාවෙන් ඇෆ්ගනිස්ථානයට ප‍්‍රහාරක ගුවන් යානා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG