ඉන්දියාවේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලට පරික්ෂණ යානයක් පැමිණ තිබෙනවා.
එය සාර්ථකව ගොඩබැස්වීමට හැකි වුණා. ඒ අනූව එය ජාත්‍යන්තර ගුවන් තොටුපලක් ලෙස හෙට (17) ප‍්‍රකාශයට පත්කිරිමටයි නියමිත වන්නේ. ඒ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
යාපනයෙන් අන්තර්ජාතික ගුවන් ගමන් ආරම්භ වන්නේ ලබන මස පළමුදා සිට. චෙන්නායි සිට පළාලි දක්වා සතියකට ගුවන් ගමන් වාර 07ක් ක‍්‍රියාත්මක කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ.
The post යාපනය ගුවන් තොටුපලේ පරික්ෂණ ධාවනය සාර්ථකයි appeared first on ITN News.
Post a Comment