Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞදි කාන්තාවන් ආරක්ෂක අංශ කටයුතුවලට  

Add comments

සෞදි කාන්තාවන් සඳහා එරට ආරක්ෂක අංශවලට එක්වීමට අවස්ථාව හිමිවුණා.

ඒ අනූව කෝප‍්‍රල් හෝ සාජන් ඇතුළු තනතුරු සඳහා බඳවා ගැනීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සෞදි රජය කාන්තාවන් වෙනුවෙන් ප‍්‍රතිසංස්කරණ රැසක් හදුන්වා දී තිබෙනවා.

එහි තවත් අදියරක් ලෙසයි පසුගිය වසරේදී කාන්තාවන්ට ආරක්ෂක අංශ සඳහා එක්වීමට අවස්ථාව ලබාදීම වෙනුවෙන් සෞදියේ අවධානය යොමු වුණේ.

The post සෞදි කාන්තාවන් ආරක්ෂක අංශ කටයුතුවලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG