හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා සහ ඩබ්ලිව් බී ඒකනායක මහතා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීමට එක්වුණා.
රට ඉදිරියට ගෙන යා හැකි පැහැදිලි වැඩපිලිවෙලක් සජිත් පේ‍්‍රමදාස මහතා සතුව පවතින බවයි මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ඩබ්ලිව් බී ඒකනායක මහතා ප‍්‍රකාශ කළේ.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා සහ පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාද මාධ්‍ය හමුවට එක්වුණා.
The post අතාවුද සෙනෙවිරත්න සහ ඩබ්ලිව් බී ඒකනායකත් සජිත්ගේ සහායට appeared first on ITN News.
Post a Comment