Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිංගප්පූරුවේ ඒ 350 නවතම ගුවන් යානය ශ‍්‍රී ලංකාවට  

Add comments

සිංගප්පූරුවේ ඒ 350 නවතම ගුවන් යානය ශ‍්‍රී ලංකාවට පැමිණියා.

ඒ ඊයේ රාත‍්‍රි 11.35ට පමණ. ගුවන් යානය පිළිගැනීම සඳහා ගුවන් තොටුපල ගිනි නිවිමේ ඒකකය ජල ආචාරයක් පවත්වා තිබෙනවා. විශේෂ උත්සවයක් ද පැවති බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු ප‍්‍රකාශ කළේ. ව්‍යාපාරික පන්තියේ ආසන 40ක් සහ පිරිමැසුම්දායක ආසන 262ක් සමගින් එහි ඇති සමස්ථ ආසන ගණන 302ක්. ඉන් ගුවන් මගීන් 277 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. සිංගප්පූරුව ශ‍්‍රී ලංකාව සමඟ ගුවන් ගමන් ආරම්භ කළේ 1970 වසරේදී.

The post සිංගප්පූරුවේ ඒ 350 නවතම ගුවන් යානය ශ‍්‍රී ලංකාවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG