Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් ඇඳුමෙන් සැරසුණු හොංකොං වැඩිහිටියන් විරෝධතාවක  

Add comments

පාසල් නිල ඇඳුම්වලින් සැරුසුණු හොංකොං වැඩිහිටියන් විරෝධතාවක් ආරම්භ කළා.

ඒ පොලිස් වෙඩි ප‍්‍රහාරයකින් පාසල් දරුවකු තුවාල ලැබීම හේතුවෙන්. ඔහු මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් බලධාරින් සඳහන් කළේ. කෙසේ වෙතත් පාසල් අවට නිල ඇදුම්වලින් සහ කළු පැහැති ඇදුම්වලින් සැරසුණු දහස් සංඛ්‍යාත පිරිසක් බලධාරින්ට එරෙහිව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. ඔවුන් චීන විරෝධි සටන් පාඨ ප‍්‍රකාශයට පත්කරමින් විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. චීන කොමියුනිස්ට් පාලනයේ 70 වන සංවත්සරයට සමගාමීව ද හොංකොංවල විරෝධතා ආරම්භ වුණා.

 

The post පාසල් ඇඳුමෙන් සැරසුණු හොංකොං වැඩිහිටියන් විරෝධතාවක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG