Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නීතිපති දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සොලිසිටර් ජෙනරාල් පත් කෙරේ  

Add comments

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩබලන සොලිසිටර් ජෙනරාල්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතා පත්කර තිබෙනවා. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියෙන්. සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කිරිම හේතුවෙන් රාජරත්න මහතා එම තනතුරට පත්කර ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ.

The post නීතිපති දෙපාර්තමේන්තුවේ නව වැඩබලන සොලිසිටර් ජෙනරාල් පත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG