Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙරළ ඛාදනය වැළැක්වීමට නාවික හමුදාවෙන් විශේෂ වැඩපිලිවෙලක්  

Add comments

නාවික හමුදාව දිවයින වටා වෙරළ තීරය ආරක්ෂා කිරිමේ වැඩපිලිවෙලක් ආරම්භ කළා.

ස්වාභාවික හා මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන පාරිසරික හානි අවම කිරිමයි අපේක්ෂාව. වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා ද වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කර තිබෙනවා. ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය හේතුවෙන් සිදුවන හානි වැළැක්වීම සඳහා දිවයින පුරා වැඩසටහන් ක‍්‍රියාත්මක කරන බව නාවික හමුදාව සඳහන් කළා.

The post වෙරළ ඛාදනය වැළැක්වීමට නාවික හමුදාවෙන් විශේෂ වැඩපිලිවෙලක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG