Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා  

Add comments

නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරමින් පැවති මෙම ජනරැළියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයන් කිහිප දෙනෙකු සහභාගී වුණා. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් විශාල පිරිසක් ජනරැළියට එක්ව සිටියා.

ජනතාවගේ දැවෙන ගැටලුවලට විසදුම් ලබාදීමේ පුළුල් වැඩපිළිවෙළක් තම රජයක් යටතේ ක්‍රියාත්මක කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

The post නිවාස ගැටලුව විසදීම සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG