Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුගිය පැය 24 දී ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 112ක්  

Add comments

පසුගිය පැය 24 දී ජනාධිපතිවරණය සම්බන්ධ පැමිණිලි 112 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට. නීති උල්ලංඝණය කිරිම් 109 ක් ඊට ඇතුලත්. ඔක්තෝබර් 8 වනදා සිට මේ දක්වා කාලයේදී ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2250 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

The post පසුගිය පැය 24 දී ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 112ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG