Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යේමනයෙන් හමුදාව ඉවත් කිරිමට එමීර් රාජ්‍යය තීරණය කරයි  

Add comments

යේමනයේ සිටින හමුදා සාමාජිකයන් ගෙන්වා ගැනීමට එමීර් රාජ්‍යය තීරණය කළා.

ඒකාබද්ධ මෙහෙයුම් සඳහා සවුදි අරාබියට එමීර් රාජ්‍යයේ දායකත්වය ද හිමිවුණා. කෙසේවෙතත් මේ වනවිට ගැටලුකාරී වාතාවරණයක් උත්සන්නවී තිබෙනවා. සාම කි‍්‍රයාවලිය අසාර්ථකවීමයි ඊට හේතුව. ඒ අනුව කඩිනමින් සෙබලුන් ගෙන්වා ගන්නා බවයි එමීර් රාජ්‍යය පවසන්නේ.

The post යේමනයෙන් හමුදාව ඉවත් කිරිමට එමීර් රාජ්‍යය තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG