Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට  

Add comments

මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

නවගමුව පොලිස් නිලධාරීන් වැටලීම සිදුකර තිබෙන්නේ මැණික්කාගාර හංදියේදී. දකුණු අපි‍්‍රකා ජාතික කාන්තාවක් සහ ඇයගේ ශ්‍රී‍්‍ර ලාංකික ස්වාමිපුරුෂයා ළඟ මත්ද්‍රව්‍ය තිබූ බවයි පොලීසිය පවසන්නේ. ඔවුන් අද (31) කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

The post මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG