Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක්  

Add comments

දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක් කි‍්‍රයාත්මක බව රජය ප‍්‍රකාශ කළා.

ජාතික භාර අරමුදල ද ශක්තිමත් කර තිබෙනවා. එය තවදුරටත් ඉහළ නැංවීමට සැලසුම් සකස් කර ඇති බවයි රජය පෙන්වාදුන්නේ. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කිරීමටත් ජාතික ළමාරක්ෂක අධිකාරිය පියවර ගත්තා.

The post දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් පුළුල් වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG