Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලොවපුරා සියලුම දේශපාලන දැන්වීම් තහනම් කිරීමට Twitter තීරණය කරයි  

Add comments

ලොවපුරා සියලුම දේශපාලන දැන්වීම් තහනම් කිරීමට ට්විටර් සමාජ ජාලය තීරණය කර තිබෙනවා.

Twitter සමාජ ජාලයේ ප්‍රධානී ජැක් ඩෝර්සි Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ දේශපාලන දැන්වීම් තුළින් උපයාගත්තද ඔවුන්ට තම ආයතනය මිලදීගැනීමට ඉඩ දිය යුතු නැති බවයි. මේ වන විට අන්තර්ජාල වෙළද ප්‍රචාරණය ඇදහිය නොහැකි තරම් බලවත් වී ඇති අතර ඒ තුළින් වානිජ දැන්වීම්කරුවන්ට ඉතා ලාභදායී ප්‍රතිඵල අත්වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. මෙම තහනම නොවැම්බර්  22 සිට බලාත්මක වන අතර ඒ පිළිබඳ සම්පූර්ණ තොරතුරු නොවැම්බර් 15 වන විට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

 

 

The post ලොවපුරා සියලුම දේශපාලන දැන්වීම් තහනම් කිරීමට Twitter තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG