Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරිකාවේ අයිඑස් මෙහෙයුමේ පළමු වීඩියෝ පටය නිකුත් කෙරේ  

Add comments

අයිඑස් ත‍්‍රස්තවාදී නායක අබුබකර් අල්බග්ඩාඩි ඝාතන මෙහෙයුමේ පළමු වීඩියෝ පටය ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ත‍්‍රස්තවාදී නායකයා රැඳීසිටින ස්ථානයට ඇමරිකා හමුදා සෙබලුන් ළඟා වන ආකාරය හා ගුවනින් උමං මාර්ගයට බෝම්බ හෙලීම ද වීඩියෝ පටයට ඇතුලත් බවයි ආරක්ෂක අංශ පවසන්නේ. වීඩියෝ පටයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් මීටපෙර ධවල මන්දිරය අදහස් පළකළා.

ඒ අනුව තෝරාගත් කොටසක් එසේ ප‍්‍රසිද්ධ කර තිබෙනවා. මෙහෙයුම සම්බන්ධයෙන් රටවල් ගණනාවක් ඇමරිකාවට ප‍්‍රසාදය පළකර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

The post ඇමරිකාවේ අයිඑස් මෙහෙයුමේ පළමු වීඩියෝ පටය නිකුත් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG