Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විශේෂ ඩෙංගු මර්දනය වැඩසටහනක්  

Add comments

ඩෙංගු මර්දනය සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

දිස්ත‍්‍රික් කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා. කොළඹ , කළුතර, මහනුවර, මාතර, පුත්තලම සහ රත්නපුරද ඊට අයත්. හෙට (31) සිට ලබන මස හය වනදා දක්වා අදියර දෙකක් යටතේ එය ක‍්‍රියාත්මක බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

The post විශේෂ ඩෙංගු මර්දනය වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG