කෘෂිකර්මාන්තයට කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරිමේ පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ වුණා.
මහවැලි එෆ් කලාපය තිරසර සංවර්ධිත කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. කළු ගඟ හා අබන් ගඟ ඉහළ ජල ධාරා ප‍්‍රදේශවල ද කාබනික පොහොර භාවිතයෙන් කෘෂිකාර්මික කටයුතු සිදුකරන කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත්කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
The post කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරිමේ පුළුල් වැඩපිළිවෙලක් appeared first on ITN News.
Post a Comment