Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාශ්මීරය ගැන ජගත් සංවිධානයේ විශේෂ අවධානය  

Add comments

කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකළ බව ජගත් සංවිධානය ප‍්‍රකාශ කළා.

මානව හිමිකම් උල්ලංඝනය විමේ සිදුවිම් වාර්තා වී තිබෙනවා. ඒවා වැළැක්වීම සඳහා ඉන්දියාව විශේෂ අවධානය යොමු කළ යුතු බවයි ජගත් සංවිධානය පෙන්වා දුන්නේ. කාශ්මීරයේ විශේෂ තත්ත්වය ඉවත් කිරිමෙන් අනතුරුවයි ගැටළුකාරි වාතාවරණය උත්සන්න වී තිබෙන්නේ.

The post කාශ්මීරය ගැන ජගත් සංවිධානයේ විශේෂ අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG