Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඡන්දය ප්‍රකාශ කරන්න පැයක අමතර කාලයක්  

Add comments

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පැයක අමතර කාලයක් ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

නොවැම්බර් 16 වන දින පෙරවරු 7 සිට සවස 5 දක්වා මේ අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩකඩ සැලසෙනවා. මේ පිළිබද දේශපාලන පක්ෂ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඊට සහභාගි වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකු මෙසේ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූවා.

The post ඡන්දය ප්‍රකාශ කරන්න පැයක අමතර කාලයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG