Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල ප‍්‍රධානියාගෙන් ශ්‍රී‍්‍ර ලංකාව ගැන ප‍්‍රකාශයක්  

Add comments

ශ්‍රී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබද විශ්වාසය ශක්තිමත් කිරීමේ වැඩසටහන් කි‍්‍රයාත්මක බව පොදු රාජ්‍ය මණ්ඩලය සඳහන් කළා.

ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා හා දකුණු ආසියානු විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලයීය කාර්යාලයේ ප‍්‍රධානී ෆර්ගස් ඕල්ඩ් මහතා අතර පැවැති සාකච්ඡාවේදී. උතුරු පළාතේ සංවර්ධනය පිළිබදව විශේෂ අවධානය යොමුවුණා.

එය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාකාරකම් පිළිබද තහවුරු කිරීමක් බවයි ෆර්ගස් ඕල්ඩ් මහතා පවසන්නේ.

The post පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල ප‍්‍රධානියාගෙන් ශ්‍රී‍්‍ර ලංකාව ගැන ප‍්‍රකාශයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG