Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Update: ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම ආරම්භ වෙයි  

Add comments

ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර  ගැනීම රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලේයදී ආරම්භ වුණා. අපේක්ෂකයන් රැසක් මේ වන විට නාමයෝජනා භාරදී අවසන්. භාරදුන් නාමයෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේ අවස්ථාව පෙරවරු 11 දක්වා ලබා දී තිබෙනවා.

මේ අතර එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ද නාමයෝජනා භාර දුන්නා.

ජනාධිපතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අද

ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් පිරිසක් ඇප මුදල් තැන්පත් කර ඇති මෙවර ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද සිදුවනවා. අපේක්ෂකයන් 41 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වන අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා,

 

 

The post Update: ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම ආරම්භ වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG