Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වසර 101ක් පැරණ නෞකාවක සුන්බුන් නයගරා ඇල්ලෙන්  

Add comments

වසර 101ක් පැරණි නෞකාවක සුන්බුන් හමුවී තිබෙනවා. නයගරා ඇල්ලට ඒවා ගසාගෙන විත් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඇමරිකාවට බලපා ඇති කුණාටු සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් එම නෞකාව මතු වී තිබෙනවා. ගල්පර අතර සිරවී තිබූ නෞකාව දිරාපත් වී ඇති බැවින් ඉහළට මතුව ඇති බවයි පුරාවිද්‍යා විශ්ලේෂකයන් සඳහන් කළේ.

The post වසර 101ක් පැරණ නෞකාවක සුන්බුන් නයගරා ඇල්ලෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG