ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු පෙර නොවූ විරූ සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කළ බව ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. පානදුර ප්‍රදේශයේ ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරිමේ තවත් ජන හමුවක් පානදුර ප්‍රදේශයේදී පැවැත්වුණා. විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුලු පාක්‍ෂිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post පෙර නොවූ විරූ සංවර්ධනයක් ඇති කිරීමට කටයුතු කළ බව ගෝඨාභය කියයි appeared first on ITN News.
Post a Comment