ගැටුම් නිර්මාණය කරමින් ප්‍රධාන පක්ෂ දේශපාලනයේ නිරත වන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අලුත්කඩේ ප්‍රදේශයේ දී ජන හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ දී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ගැටුම් නිර්මාණය කරමින් ප්‍රධාන පක්ෂ දේශපාලනයේ නිරත වන බව අනුර කියයි appeared first on ITN News.
Post a Comment