එල්ටීටීය යළි නගා සිටුවිය යුතු බව පවසමින් රාජ්‍ය ඇමතිනී විජේකලා මහේෂ්වරන් මහත්මිය කළ බව කියන ප්‍රකාශයකට අදාළ නඩුව දෙසැම්බර් 13 වනදා කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සදහා නීති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවයි සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කියාසිටියේ. ඒ අනුව නීතිපතිට සිහිකැදවීමක් නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළා.
The post විජේකලා මහේෂ්වරන්ට එරෙහි නඩුව දෙසැම්බර් 13 වනදා කැදවීමට නියෝග appeared first on ITN News.
Post a Comment